"ගුණ නැණ දිරිය" ගැන

ශක්තිමත් සදාචාරාත්මක සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ගොඩනැගුනු ගුණ නැණ දිරිය වැඩසටහන, පරිගණක තාක්‍ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ආදර්ශ වැඩසටහනකි.

මෙම වැඩසටහන තුලින් දරුවන්ට නිවැරදි ක්‍රියාව, සහයෝගීතාව, අවංකකම, නිහතමානිකම, ඉවසීම, සාමය, සහ එකමුතුකම වැනි යහපත් පුරවැසියෙකු වීමට අත්‍යවශ්‍ය ඉගැන්වීම්, පරිගණක ක්‍රියාකාරකම් උපයෝගී කරගනිමින් සිසුන්ට මැනවින් ඉදිරිපත් කරන ලදී.

අපේ පාඩම්